Sunday 19 May 2013

world famous fish golden arowana

බොහෝම කාලෙකින් බොලොක්කයට ආවේ. අද නම් පාඩමක් නෙමෙයි. මැලේසියවෙ ප්‍රසිද්ද මාලුවෙක් ගැනයි.
අපි හැමෝම දන්න අරවානා මාලුවා ගැනයි. මේ මාලුවට ඇරවානා කියලත් කියනවා. මේ මාලුව ගෝල්ඩන් ඇරවනා, සිල්වර් ඇරවනා වශයෙන් ප්‍රසිද්ද වර්ග 2ක් මෙන්ම මැලේසියවේ තවත් වර්ග කීපයක්ම සිටිනවා. චීන ජාතිකයන් විසින් මේ මාලුවව දේවත්වයෙන් අදහනු ලබනවා. . මෙයට හේතුව වන්නේ මකරගේ ආත්මය මේ මාලුවා  තුල ඇති බවට විශ්වාස කිරීමයි. ඇතැම් චීන ජාතිකයන් වාසනාවේ සoකේතයක් ලෙසද මේ මාලුවා හදුන්වනු ලබනවා. මේ තියෙන්නෙ 4ටෝ කීපයක්.










මේ තියෙන්නෙ ඇරවානා බබාලගේ බොහෝම දුර්ලබ 4ටෝ එකක්.

දැන් තමයි හොදම 4ටෝ එක මේකේ ගාන තියෙන්නේ ( මැලේසියන් රින්ගිට් ) වලින් රුපියල් වලට හරව ගන්ඩ මේක 42න් වැඩි කර ගන්ඩකෝ. කොහොමද ගාන. ( අයියෝ සල්ලි !!!!!!!!!!!). 

ඉතින් එහෙනම් අදට ගිහින් එන්න්ම්,!!!  

ආ!!!!!!!!!!!!!අමතක උනා මෙන්න පොඩි වීඩියෝ එකකුත්