Sunday 28 December 2014

මැලේසියානු ගුවන් යානා සහ අතුරුදන් වීම .

මැලේසියානු ගුවන් සමාගමක්වන air asia නැමැති මැලේසියානු ජාතික ගුවන් සමාගමට අනුබද්දිත ගුවන් සමාගමේ යානාවක් අද දිනයේදි අතුරුදහන් වී ඇත. මෙසේ අතුරුදහන් වී ඇත්තේ ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපලෙන් ගුවන්ගත වී සිංගප්පූරුව බලා ගමන්කරමින් තිබු යානාවකි. 

මෙම ගුවන්‍යානයේ මගීන් 162 ක් පමණ ගමන් කරමින් තිබූ බව සදහන් වේ. ගුවන් නියමුවන් විසින් තමන්ට නිවැරදි ගමන් මාර්ගය සොයා ගත නොහැකිබව දැනුම් දී ඉතාමත් සුලු  මොහොතකින් ගුවන් යානය හා පාලක මැදිරිය අතර සම්බන්දතාව බිදවැටී. ඇත.